{
  "ACTUAL": "අමතන්න",
  "ADD": "එක් කරන්න",
  "ADD_COMMENT": "අදහස එක් කරන්න",
  "ADD_PARAMETER": "පරාමිතිය එක් කරන්න",
  "CANCEL": "අවලංගු කරන්න",
  "CHANGE_VALUE_TITLE": "අගය වෙනස් කරන්න:",
  "CLOSE": "වසන්න",
  "COLLAPSE_ALL": "Blocks හකුළන්න",
  "COLLAPSE_BLOCK": "Block එක හකුළන්න",
  "COLOUR_BLEND_COLOUR1": "වර්ණය 1",
  "COLOUR_BLEND_COLOUR2": "වර්ණය 2",
  "COLOUR_BLEND_HELPURL": "http://meyerweb.com/eric/tools/color-blend/",
  "COLOUR_BLEND_RATIO": "අනුපාතය",
  "COLOUR_BLEND_TITLE": "මුසුකරන්න",
  "COLOUR_BLEND_TOOLTIP": "වර්ණ දෙකක් ලබාදී ඇති අනුපාතයකට අනුව මිශ්‍රකරන්න (0.0 - 1.0).",
  "COLOUR_PICKER_HELPURL": "http://en.wikipedia.org/wiki/Color",
  "COLOUR_PICKER_TOOLTIP": "වර්ණ ඵලකයෙන් වර්ණයක් තෝරන්න.",
  "COLOUR_RANDOM_HELPURL": "http://randomcolour.com",
  "COLOUR_RANDOM_TITLE": "අහඹු වර්ණයක්",
  "COLOUR_RANDOM_TOOLTIP": "අහඹු වර්ණයක් තෝරන්න.",
  "COLOUR_RGB_BLUE": "නිල්",
  "COLOUR_RGB_GREEN": "කොළ",
  "COLOUR_RGB_HELPURL": "http://www.december.com/html/spec/colorper.html",
  "COLOUR_RGB_RED": "රතු",
  "COLOUR_RGB_TITLE": "වර්ණ ගන්වන්න",
  "COLOUR_RGB_TOOLTIP": "නිරූපිත තරමින් රතු, කොල හා නිල් වර්ණ භාවිත කරමින් වර්ණයක් තනන්න. සියලු අගයන් 0 ත් 100 යත් අතර තිබිය යුතුය.",
  "CONFIRM_CREATE_VARIABLE": "තනන්න",
  "CONFIRM_DELETE_FUNCTION_MESSAGE": "අවවාදයයි! ඔබ %1 මකාදමන බවට තහවුරු කරනවාද?",
  "CONFIRM_RENAME_VARIABLE": "නැවත නම් කරන්න",
  "CONTRACT_EDITOR_HEADER": "නිර්මාණ වට්ටෝරුව",
  "CONTROLS_FLOW_STATEMENTS_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Loops#Loop_Termination_Blocks",
  "CONTROLS_FLOW_STATEMENTS_OPERATOR_BREAK": "ලූපයෙන් එලියට ඉවත්වෙන්න",
  "CONTROLS_FLOW_STATEMENTS_OPERATOR_CONTINUE": "ඊලග පුණර්කරන ලූපයේ සිට පවත්වාගෙන යන්න",
  "CONTROLS_FLOW_STATEMENTS_TOOLTIP_BREAK": "අඩංගුව ඇති ලූපයෙන් එලියට ඉවත්වන්න.",
  "CONTROLS_FLOW_STATEMENTS_TOOLTIP_CONTINUE": "මේ ලූපය සම්පූර්ණයෙන් නොසලකා හැර, ඊලග ලූපය වෙත යන්න.",
  "CONTROLS_FLOW_STATEMENTS_WARNING": "අවවාදයයි: මේ බ්ලොක් එක ලූපය ඇතුලත පමණක් භාවිත කිරීම සුදුසුයි.",
  "CONTROLS_FOREACH_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Loops#for_each",
  "CONTROLS_FOREACH_INPUT_INLIST": "ලැයිස්තුව තුල",
  "CONTROLS_FOREACH_INPUT_INLIST_TAIL": "",
  "CONTROLS_FOREACH_INPUT_ITEM": "සියලු ආයිතම් සඳහා",
  "CONTROLS_FOREACH_TOOLTIP": "ලැස්තුවේ ඇති සෑම අයිතමයක් සදහා '%1' විචල්‍ය ගළපා, ඉන්පසු ප්‍රකාශන කීපයක් සිදුකරන්න.",
  "CONTROLS_FOR_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Loops#count_with",
  "CONTROLS_FOR_INPUT_COUNTER": "for %1 from %2 to %3 count by %4",
  "CONTROLS_FOR_INPUT_FROM_TO_BY": "%1 සිට %2 දක්වා %3 බැගින් ගණන් කිරීම",
  "CONTROLS_FOR_INPUT_WITH": "for",
  "CONTROLS_FOR_TOOLTIP": "%1 විචල්‍ය සදහා ආරම්බක අංකයේ සිට අවසාන අංකය දක්වා අගයන් නිරූපිත විරාමය මගින් ගණනය කිරීම සහ නිරූපිත බ්ලොක්ස් සිදු කිරීම.",
  "CONTROLS_IF_ELSEIF_TOOLTIP": "If බ්ලොක් එක සදහා කොන්දේසියක් එකතු කරන්න.",
  "CONTROLS_IF_ELSE_TOOLTIP": "If බ්ලොක් එක සදහා අවසාන catch-all කොන්දේසියක් එකතු කරන්න.",
  "CONTROLS_IF_HELPURL": "http://code.google.com/p/blockly/wiki/If_Then",
  "CONTROLS_IF_IF_TOOLTIP": "මෙම if බ්ලොක් එක නැවත හැඩගැස්වීම සදහා කොටස් ඇතුල් කිරීම, ඉවත් කිරීම හෝ නැවත පිළිවෙලට සැකසීම සිදුකරන්න.",
  "CONTROLS_IF_MSG_ELSE": "else",
  "CONTROLS_IF_MSG_ELSEIF": "else if ",
  "CONTROLS_IF_MSG_IF": "if",
  "CONTROLS_IF_TOOLTIP_1": "යම්කිසි අගයක් සත්‍ය නම් ප්‍රකාශ කිහිපයක් සිදු කරන්න.",
  "CONTROLS_IF_TOOLTIP_2": "අගයක් සත්‍ය නම් ප්‍රථම ප්‍රකාශ කාණ්ඩය සිදු කරන්න. නැතහොත් දෙවන ප්‍රකාශ කාණ්ඩය සිදු කරන්න.",
  "CONTROLS_IF_TOOLTIP_3": "ප්‍රථම අගය සත්‍ය නම් ප්‍රථම ප්‍රකාශ කාණ්ඩය සිදු කරන්න. නැතහොත්, දෙවන අගය සත්‍ය නම් දෙවන ප්‍රකාශ කාණ්ඩය සිදු කරන්න.",
  "CONTROLS_IF_TOOLTIP_4": "ප්‍රථම අගය සත්‍ය නම් ප්‍රථම ප්‍රකාශ කාණ්ඩය සිදු කරන්න. නැතහොත්, දෙවන අගය සත්‍ය නම් දෙවන ප්‍රකාශ කාණ්ඩය සිදු කරන්න, අගයන් කිසිවක් සත්‍යය නොවේ නම් අවසාන ප්‍රකාශ කාණ්ඩය සිදු කරන්න.",
  "CONTROLS_REPEAT_HELPURL": "http://en.wikipedia.org/wiki/For_loop",
  "CONTROLS_REPEAT_INPUT_DO": "do",
  "CONTROLS_REPEAT_TITLE": "%1 වාරයක් නැවත සිදුකරන්න",
  "CONTROLS_REPEAT_TITLE_REPEAT": "repeat",
  "CONTROLS_REPEAT_TITLE_TIMES": "times",
  "CONTROLS_REPEAT_TOOLTIP": "ප්‍රකාශ කිහිපයක් කිහිපවතාවක් සිදුකිරීම.",
  "CONTROLS_WHILEUNTIL_HELPURL": "http://code.google.com/p/blockly/wiki/Repeat",
  "CONTROLS_WHILEUNTIL_OPERATOR_UNTIL": "repeat until",
  "CONTROLS_WHILEUNTIL_OPERATOR_WHILE": "repeat while",
  "CONTROLS_WHILEUNTIL_TOOLTIP_UNTIL": "අගය අසත්‍ය වී ඇතිතාක් ප්‍රකාශ කිහිපයක් සිදුකරන්න.",
  "CONTROLS_WHILEUNTIL_TOOLTIP_WHILE": "අගය සත්‍ය වී ඇතිතාක් ප්‍රකාශ කිහිපයක් සිදුකරන්න.",
  "DEFINE_HEADER_DEFINITION": "අර්ථ දැක්වීම",
  "DEFINE_FUNCTION_DEFINE": "අර්ථ දක්වන්න",
  "DEFINE_FUNCTION_FOR_EXAMPLE": "පහල ඇති ශ්‍රිතය අර්ථ දක්වා නැවත උත්සහ කරන්න.",
  "DELETE": "මකාදමන්න",
  "DELETE_BLOCK": "බ්ලොක් එක මකාදමන්න",
  "DELETE_PARAMETER": "පරාමිතිය මකාදමන්න...",
  "DELETE_PARAMETER_TITLE": "මෙය '%1' පරාමිතීයේ සෑම සිදුවීමක්ම මකා දමයි. ඔබ මෙය තහවුරු කරන්නේද?",
  "DELETE_X_BLOCKS": "%1 බ්ලොක් එක මකාදමන්න",
  "DISABLE_BLOCK": "බ්ලොක් එක අක්‍රීය කරන්න",
  "DUPLICATE_BLOCK": "අනුපිටපත",
  "ENABLE_BLOCK": "බ්ලොක් එක සක්‍රීය කරන්න",
  "EXAMPLE": "උදාහරණය",
  "EXAMPLE_DESCRIPTION": "බලාපොරොත්තු වන සහ සත්‍ය හැසිරීම සමඟ උදාහරණයක් අර්ථ දක්වන්න",
  "EXPAND_ALL": "බ්ලොක් විහිදුවන්න",
  "EXPAND_BLOCK": "බ්ලොක් එක විහිදුවන්න",
  "EXPECTED": "ප්‍රතිඑලය",
  "EXTERNAL_INPUTS": "බාහිර ආදානයන්",
  "FUNCTION_CREATE": "ශ්‍රිතයක් තනන්න",
  "FUNCTION_EDIT": "සංස්කරණය කරන්න",
  "FUNCTION_NAME_LABEL": "ඔබේ ශ්‍රිතයට නමක් ලබාදෙන්න:",
  "FUNCTION_DESCRIPTION_LABEL": "ඔබගේ ශ්‍රිතයෙන් සිදුකිරීමට නියමිත කාර්යය කුමක්ද?",
  "FUNCTION_PARAMETERS_LABEL": "ඔබගේ ශ්‍රිතය වෙත ලබාදිය යුතු පරාමිතීන් කවරේද?",
  "FUNCTION_HEADER": "ශ්‍රිතය",
  "FUNCTIONAL_CREATE": "නව බ්ලොක් එකක්",
  "FUNCTIONAL_EDIT": "සංස්කරණය කරන්න",
  "FUNCTIONAL_NAME_LABEL": "නම",
  "FUNCTIONAL_TYPE_LABEL": "මාදිලිය තෝරන්න...",
  "FUNCTIONAL_DESCRIPTION_LABEL": "විස්තරය",
  "FUNCTIONAL_DOMAIN_LABEL": "විෂයපථය",
  "FUNCTIONAL_PROCEDURE_DEFINE_TOOLTIP": "ක්‍රියාත්මක වන ක්‍රමයක් අර්ථ දක්වන්න",
  "FUNCTIONAL_RANGE_LABEL": "පරාසය",
  "FUNCTIONAL_VARIABLE_CREATE": "විචල්‍යයක් නිර්මාණය කරන්න",
  "FUNCTIONAL_VARIABLE_HEADER": "විචල්‍යය",
  "FUNCTIONAL_VARIABLE_TYPE": "මාදිලිය",
  "HELP": "උදව්",
  "INLINE_INPUTS": "ඒක තල ආදානයන්",
  "KEEP": "පවත්වාගෙන යන්න",
  "LISTS_CREATE_EMPTY_HELPURL": "http://en.wikipedia.org/wiki/Linked_list#Empty_lists",
  "LISTS_CREATE_EMPTY_TITLE": "හිස් ලැයිස්තුවක් තනන්න",
  "LISTS_CREATE_EMPTY_TOOLTIP": "දත්ත වාර්තා නොමැති, දිග 0 වන ලැයිස්තුවක් return වීම",
  "LISTS_CREATE_WITH_CONTAINER_TITLE_ADD": "ලැයිස්තුව",
  "LISTS_CREATE_WITH_CONTAINER_TOOLTIP": "මෙම ලැයිස්තු බ්ලොක් එක නැවත හැඩගැස්වීම සදහා කොටස් ඇතුල් කිරීම, ඉවත් කිරීම හෝ නැවත පිළිවෙලට සැකසීම සිදුකරන්න.",
  "LISTS_CREATE_WITH_INPUT_WITH": "ලැයිස්තුව නිර්මාණය සමඟ",
  "LISTS_CREATE_WITH_ITEM_TOOLTIP": "ලැයිස්තුවට අයිතමයක් එකතු කරන්න.",
  "LISTS_CREATE_WITH_TOOLTIP": "ඕනෑම අයිතම ගණනක් සහිත ලැයිස්තුවක් සාදන්න.",
  "LISTS_GET_INDEX_FIRST": "ප්‍රථම",
  "LISTS_GET_INDEX_FROM_END": "# අවසානයේ සිට",
  "LISTS_GET_INDEX_FROM_START": "#",
  "LISTS_GET_INDEX_GET": "ලබාගන්න",
  "LISTS_GET_INDEX_GET_REMOVE": "ලබාගෙන ඉවත් කරන්න",
  "LISTS_GET_INDEX_LAST": "අවසන්",
  "LISTS_GET_INDEX_RANDOM": "අහඹු",
  "LISTS_GET_INDEX_REMOVE": "ඉවත් කරන්න",
  "LISTS_GET_INDEX_TAIL": "",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_FIRST": "ලැයිස්තුවක පළමු අයිතමය return කරනවා.",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_FROM_END": "ලැයිස්තුවේ නිරූපිත පිහිටුමේ ඇති ආයිතම return කරන්න. අවසාන ආයිතම වනුයේ #1 යි.",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_FROM_START": "ලැයිස්තුවේ නිරූපිත පිහිටුමේ ඇති ආයිතම return කරන්න. පළමු ආයිතම වනුයේ #1 යි.",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_LAST": "ලැයිස්තුවේ අවසාන අයිතම return කරන්න.",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_RANDOM": "ලැයිස්තුවෙන් අහඹුලෙස ආයිතමක් return කරන්න.",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_REMOVE_FIRST": "ලැයිස්තුවේ පළමු අයිතම return කර ඉවත්කිරීම.",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_REMOVE_FROM_END": "ලැයිස්තුවේ නිරූපිත පිහිටුමේ ඇති ආයිතම return කර ඉවත්කිරීම. අවසාන ආයිතම වනුයේ #1 යි.",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_REMOVE_FROM_START": "ලැයිස්තුවේ නිරූපිත පිහිටුමේ ඇති ආයිතම return කර ඉවත්කිරීම. පළමු ආයිතම වනුයේ #1 යි.",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_REMOVE_LAST": "ලයිස්තුවේ අවසාන අයිතමය ඉවත් කර return කරයි.",
  "LISTS_GET_INDEX_TOOLTIP_GET_REMOVE_RANDOM": "ලැයිස්තුවෙන් අහඹු ලෙස අයිතමයක් ඉවත් කර එය return කරයි.",
  "LISTS_GET_INDEX_TOOLTIP_REMOVE_FIRST": "ලැයිස්තුවේ පළමු අයිතම ඉවත් කරයි.",
  "LISTS_GET_INDEX_TOOLTIP_REMOVE_FROM_END": "ලැයිස්තුවේ නිශ්චිත ස්ථානවල අයිතම ඉවත් කරයි. #1 අවසාන අයිතමය වේ.",
  "LISTS_GET_INDEX_TOOLTIP_REMOVE_FROM_START": "ලැයිස්තුවේ නිශ්චිත ස්ථානවල අයිතම ඉවත් කරයි. #1  පළමු  අයිතමය වේ.",
  "LISTS_GET_INDEX_TOOLTIP_REMOVE_LAST": "ලැයිස්තුවේ අවසන් අයිතමය ඉවත් ඉවත්කරයි.",
  "LISTS_GET_INDEX_TOOLTIP_REMOVE_RANDOM": "අහඹු ලෙස ලැයිස්තුවේ අයිතමයක් ඉවත් කරයි.",
  "LISTS_GET_SUBLIST_END_FROM_END": "අවසානයේ සිට # දක්වා",
  "LISTS_GET_SUBLIST_END_FROM_START": "# දක්වා",
  "LISTS_GET_SUBLIST_END_LAST": "අවසානය දක්වා",
  "LISTS_GET_SUBLIST_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Lists#Getting_a_sublist",
  "LISTS_GET_SUBLIST_START_FIRST": "මුල සිට උප ලැයිස්තු ලබාගැනීම",
  "LISTS_GET_SUBLIST_START_FROM_END": "අවසානයේ # සිට උප-ලැයිස්තුව ලබා ගන්න",
  "LISTS_GET_SUBLIST_START_FROM_START": "# සිට උප-ලැයිස්තුව ලබා ගන්න",
  "LISTS_GET_SUBLIST_TAIL": "",
  "LISTS_GET_SUBLIST_TOOLTIP": "ලැයිස්තුවක නිරූපිත කොටසක පිටපතක් සකසයි.",
  "LISTS_INDEX_OF_FIRST": "අයිතමයේ පළමු සිදුවීම සොයා",
  "LISTS_INDEX_OF_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Lists#Getting_Items_from_a_List",
  "LISTS_INDEX_OF_LAST": "අයිතමයේ පළමු සිදුවීම සොයා",
  "LISTS_INDEX_OF_TOOLTIP": "ලයිස්තුවේ ඇති පළමු හා අවසාන සිදුවීම් ආයිතමෙහි සුචිය return කරන්න. වගන්තිය හමුවූයේ නැතිනම් 0 කරන්න.",
  "LISTS_INLIST": "ලැයිස්තුව තුල",
  "LISTS_IS_EMPTY_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Lists#is_empty",
  "LISTS_IS_EMPTY_TITLE": "%1 හිස්",
  "LISTS_LENGTH_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Lists#length_of",
  "LISTS_LENGTH_INPUT_LENGTH": "හි දිග",
  "LISTS_LENGTH_TITLE": "%1 හි දිග",
  "LISTS_LENGTH_TOOLTIP": "ලැසිස්තුවේ දිග return කරන්න.",
  "LISTS_REPEAT_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Lists#create_list_with",
  "LISTS_REPEAT_TITLE": "ආයිතම %1 නැවත නැවතත් %2 වාරයක් යෙදෙන සේ ලැයිස්තුව නිර්මාණය කරන්න",
  "LISTS_REPEAT_TOOLTIP": "නිරුපිත වාරයක් පුනරාවර්තනය වන, දෙනලද අගයක් සමන්විතවන ලැයිස්තුවක් නිර්මාණය කරන්න.",
  "LISTS_SET_INDEX_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Lists#in_list_..._set",
  "LISTS_SET_INDEX_INPUT_TO": "ලෙස",
  "LISTS_SET_INDEX_INSERT": "දී ඇතුල් කිරීම",
  "LISTS_SET_INDEX_SET": "සකසන්න",
  "LISTS_SET_INDEX_TOOLTIP_INSERT_FIRST": "ලැයිස්තුවේ ආරම්භයට ආයිතම ඇතුලත් කරන්න.",
  "LISTS_SET_INDEX_TOOLTIP_INSERT_FROM_END": "ලැයිස්තුවේ නිරූපිත ස්ථානයකට ආයිතම ඇතුලත් කරන්න. අවසාන ආයිතම #1 වේ.",
  "LISTS_SET_INDEX_TOOLTIP_INSERT_FROM_START": "ලැයිස්තුවේ නිරූපිත ස්ථානයකට ආයිතම ඇතුලත් කරන්න. පළමු ආයිතම #1 වේ.",
  "LISTS_SET_INDEX_TOOLTIP_INSERT_LAST": "ආයිතම ලැයිස්තුවේ අගට අමුණන්න.",
  "LISTS_SET_INDEX_TOOLTIP_INSERT_RANDOM": "අහඹු ලෙස අයිතම ලැයිස්තුවට ඇතුළත් කරන්න.",
  "LISTS_SET_INDEX_TOOLTIP_SET_FIRST": "ලැයිස්තුවේ පළමු අයිතමය සකසනු ලබයි.",
  "LISTS_SET_INDEX_TOOLTIP_SET_FROM_END": "අයිතමය ලැයිස්තුවක් දී නිශ්චිත ස්ථානය සකසනු ලබයි. #1 අවසාන අයිතමය වේ.",
  "LISTS_SET_INDEX_TOOLTIP_SET_FROM_START": "අයිතමය ලැයිස්තුවක් දී නිශ්චිත ස්ථානය සකසනු ලබයි. #1 පළමු අයිතමය වේ.",
  "LISTS_SET_INDEX_TOOLTIP_SET_LAST": "ලැයිස්තුවේ අවසාන අයිතමය සවි කිරීම.",
  "LISTS_SET_INDEX_TOOLTIP_SET_RANDOM": "අහඹු අයිතම ලැයිස්තුවක් සකස් කරයි.",
  "LISTS_TOOLTIP": "ලැයිස්තුව හිස් නම් සත්‍ය බව return කරන්න.",
  "LOGIC_BOOLEAN_FALSE": "false",
  "LOGIC_BOOLEAN_HELPURL": "http://code.google.com/p/blockly/wiki/True_False",
  "LOGIC_BOOLEAN_TOOLTIP": "සත්‍ය හො අසත්‍ය return කරයි.",
  "LOGIC_BOOLEAN_TRUE": "සත්‍ය",
  "LOGIC_COMPARE_HELPURL": "http://en.wikipedia.org/wiki/Inequality_(mathematics)",
  "LOGIC_COMPARE_TOOLTIP_EQ": "ආදාන දෙකම එකිනෙකා සමාන නම් සත්‍ය return කරයි.",
  "LOGIC_COMPARE_TOOLTIP_GT": "පළමු අදානය දෙවන අදානයට වඩා විශාල නම් සත්‍ය ලෙස return කරයි.",
  "LOGIC_COMPARE_TOOLTIP_GTE": "පළමු අදානය දෙවන අදානයට වඩා විශාල හෝ සමාන නම් සත්‍ය ලෙස return කරයි.",
  "LOGIC_COMPARE_TOOLTIP_LT": "පළමු අදානය දෙවන අදානයට වඩා කුඩා නම් සත්‍ය ලෙස return කරයි.",
  "LOGIC_COMPARE_TOOLTIP_LTE": "පළමු අදානය දෙවන අදානයට වඩා කුඩා හෝ සමාන නම් සත්‍ය ලෙස return කරයි.",
  "LOGIC_COMPARE_TOOLTIP_NEQ": "අදාන දෙකම එකිනෙකට සමාන නැත්නම් සත්‍ය ලෙස return කරයි.",
  "LOGIC_NEGATE_HELPURL": "http://code.google.com/p/blockly/wiki/Not",
  "LOGIC_NEGATE_TITLE": "%1 නොවේ",
  "LOGIC_NEGATE_TOOLTIP": "අදානය අසත්‍ය නම් සත්‍ය ලෙස return කරයි. අදානය සත්‍ය නම් අසත්‍ය ලෙස return කරයි.",
  "LOGIC_NULL": "ශුන්‍ය",
  "LOGIC_NULL_HELPURL": "http://en.wikipedia.org/wiki/Nullable_type",
  "LOGIC_NULL_TOOLTIP": "ශුන්‍ය return කරයි.",
  "LOGIC_OPERATION_AND": "සහ",
  "LOGIC_OPERATION_HELPURL": "http://code.google.com/p/blockly/wiki/And_Or",
  "LOGIC_OPERATION_OR": "හෝ",
  "LOGIC_OPERATION_TOOLTIP_AND": "අදාන දෙකම සත්‍ය වුවහොත් සත්‍ය ලෙස return කරයි.",
  "LOGIC_OPERATION_TOOLTIP_OR": "අදාන අවම වශයෙන් එකක් හෝ සත්‍ය වුවහොත් සත්‍ය ලෙස return කරයි.",
  "LOGIC_TERNARY_CONDITION": "පරික්ෂාව",
  "LOGIC_TERNARY_HELPURL": "http://en.wikipedia.org/wiki/%3F:",
  "LOGIC_TERNARY_IF_FALSE": "අසත්‍ය නම්",
  "LOGIC_TERNARY_IF_TRUE": "සත්‍ය නම්",
  "LOGIC_TERNARY_TOOLTIP": "'test' හි ස්වාභාවය සලකා බලන්න. ස්වාභාවය සත්‍යය නම් 'if true' අගය ද; එසේත් නැත්නම් 'if false' අගයද ආපසු return කරන්න.",
  "MATH_ADDITION_SYMBOL": "+",
  "MATH_ARITHMETIC_HELPURL": "http://en.wikipedia.org/wiki/Arithmetic",
  "MATH_ARITHMETIC_TOOLTIP_ADD": "සංඛ්‍යා දෙකේ එකතුව return කරන්න.",
  "MATH_ARITHMETIC_TOOLTIP_DIVIDE": "සංඛ්‍යා දෙකේ ලබ්ධිය return කරන්න.",
  "MATH_ARITHMETIC_TOOLTIP_MINUS": "සංඛ්‍යා දෙකේ අන්තරය return කරන්න.",
  "MATH_ARITHMETIC_TOOLTIP_MULTIPLY": "සංඛ්‍යා දෙකේ ගුණිතය return කරන්න.",
  "MATH_ARITHMETIC_TOOLTIP_POWER": "පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාවේ බලය ලෙස ගෙන රිටන් කරන්න.",
  "MATH_CHANGE_HELPURL": "http://en.wikipedia.org/wiki/Programming_idiom#Incrementing_a_counter",
  "MATH_CHANGE_INPUT_BY": "විසින්",
  "MATH_CHANGE_TITLE_CHANGE": "වෙනස් කරන්න",
  "MATH_CHANGE_TOOLTIP": "'%1' විචල්‍යයට සංඛ්‍යාවක් එකතු කරන්න.",
  "MATH_CONSTANT_HELPURL": "http://en.wikipedia.org/wiki/Mathematical_constant",
  "MATH_CONSTANT_TOOLTIP": "සුලබ නියතයන්ගෙන් එකක් return කරන්න: π (3.141…), e (2.718…), φ (1.618…), වර්ගමූලය(2) (1.414…), වර්ගමූලය(½) (0.707…), හො ∞ (අන්නතය).",
  "MATH_CONSTRAIN_HELPURL": "http://en.wikipedia.org/wiki/Clamping_%28graphics%29",
  "MATH_CONSTRAIN_TITLE": "අවමය %2 හා උපරිමට %3 යටත්ව %1 පිහිටුවන්න",
  "MATH_CONSTRAIN_TOOLTIP": "සංඛ්‍යාවක් නිශ්චිත සීමා තුලට ඇතුලත් වන ලෙස සීමා කරන්න.",
  "MATH_DIVISION_SYMBOL": "÷",
  "MATH_IS_DIVISIBLE_BY": "ය බෙදිය හැක",
  "MATH_IS_EVEN": "ඉරට්ටේද",
  "MATH_IS_NEGATIVE": "ඍනද",
  "MATH_IS_ODD": "ඔත්තේද",
  "MATH_IS_POSITIVE": "ධනාත්මකයි",
  "MATH_IS_PRIME": "ප්‍රථමක සංඛ්‍යාවකි",
  "MATH_IS_TOOLTIP": "සංඛ්‍යාව ඔත්තේද, ඉරට්ටේද, ප්‍රථමකද, පූර්ණද,  ධණාත්මකද,  ඍණාත්මකද එසේත් නැතිනම් කිසියම් සංඛ්‍යාවකින් බෙදිය හැකිද යන්න පරීක්ෂාකරන්න. ඒ අනුව සත්‍ය අසත්‍ය රිටන් කරන්න.",
  "MATH_IS_WHOLE": "පූර්ණ",
  "MATH_MODULO_HELPURL": "http://en.wikipedia.org/wiki/Modulo_operation",
  "MATH_MODULO_TITLE": "%1÷ %2 හි ශේෂය",
  "MATH_MODULO_TOOLTIP": "සංඛ්‍යා දෙකක් බෙදා එහි ශේෂය රිටන් කරන්න.",
  "MATH_MULTIPLICATION_SYMBOL": "×",
  "MATH_NUMBER_HELPURL": "http://en.wikipedia.org/wiki/Number",
  "MATH_NUMBER_TOOLTIP": "සංඛ්‍යාවක්.",
  "MATH_ONLIST_HELPURL": "",
  "MATH_ONLIST_OPERATOR_AVERAGE": "ලැයිස්තුවේ සාමාන්‍ය",
  "MATH_ONLIST_OPERATOR_MAX": "ලැයිස්තුවේ උපරිමය",
  "MATH_ONLIST_OPERATOR_MEDIAN": "ලැයිස්තුවේ මධ්‍යස්ථය",
  "MATH_ONLIST_OPERATOR_MIN": "ලැයිස්තුවේ අවමය",
  "MATH_ONLIST_OPERATOR_MODE": "ලැයිස්තු ආකාර",
  "MATH_ONLIST_OPERATOR_RANDOM": "ලැයිස්තුවේ අහඹු අයිතම",
  "MATH_ONLIST_OPERATOR_STD_DEV": "ලැයිස්තුවේ සම්මත අපගමණය",
  "MATH_ONLIST_OPERATOR_SUM": "ලැයිස්තුවේ එකතුව",
  "MATH_ONLIST_TOOLTIP_AVERAGE": "සංඛ්‍යා ව්‍යාප්තියේ සමාන්‍යය(මධ්‍යන්‍ය) return කරන්න.",
  "MATH_ONLIST_TOOLTIP_MAX": "සංඛ්‍යා ව්‍යාප්තියේ විශාලම සංඛ්‍යාව return කරන්න.",
  "MATH_ONLIST_TOOLTIP_MEDIAN": "සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්තය return කරන්න.",
  "MATH_ONLIST_TOOLTIP_MIN": "සංඛ්‍යා ව්‍යාප්තියේ කුඩාම සංඛ්‍යාව return කරන්න.",
  "MATH_ONLIST_TOOLTIP_MODE": "සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය(මාත) return කරන්න.",
  "MATH_ONLIST_TOOLTIP_RANDOM": "සංඛ්‍යා ව්‍යාප්තියෙන් අහඹු ලෙස තෝරා සංඛ්‍යාවක් return කරන්න.",
  "MATH_ONLIST_TOOLTIP_STD_DEV": "සංඛ්‍යා ව්‍යාප්තියේ සම්මත අපගමනය return කරන්න.",
  "MATH_ONLIST_TOOLTIP_SUM": "ලැයිස්තුවේ ඇති සියලු සංඛ්‍යා වල එකතුව return කරන්න.",
  "MATH_POWER_SYMBOL": "^",
  "MATH_RANDOM_FLOAT_HELPURL": "http://en.wikipedia.org/wiki/Random_number_generation",
  "MATH_RANDOM_FLOAT_TITLE_RANDOM": "අහඹු භාගය",
  "MATH_RANDOM_FLOAT_TOOLTIP": "0.0 (ඇතුළත්ව) සහ 1.0 (ඇතුලත් නැති) අතර අහඹු භාගික සංඛ්‍යාවක් පිළිතුර ලෙස දෙන්න.",
  "MATH_RANDOM_INT_HELPURL": "http://en.wikipedia.org/wiki/Random_number_generation",
  "MATH_RANDOM_INT_TITLE": "%1 සිට %2 දක්වා නිඛිලයක්",
  "MATH_RANDOM_INT_TOOLTIP": "දෙනලද සීමාවක් තුල ඇති, අහඹු නිඛිලයක් රිටන් කරන්න.",
  "MATH_ROUND_HELPURL": "http://en.wikipedia.org/wiki/Rounding",
  "MATH_ROUND_OPERATOR_ROUND": "වටයන්න",
  "MATH_ROUND_OPERATOR_ROUNDDOWN": "අවමයට වටයන්න",
  "MATH_ROUND_OPERATOR_ROUNDUP": "උපරිමයට වටයන්න",
  "MATH_ROUND_TOOLTIP": "සංඛ්‍යාවක් ඉහලට හෝ පහළට වටයන්න.",
  "MATH_SINGLE_HELPURL": "https://si.wikipedia.org/wiki/2_%E0%B7%84%E0%B7%92_%E0%B7%80%E0%B6%Bb%E0%B7%8A%E0%B6%9C_%E0%B6%B8%E0%B7%96%E0%B6%Bd%E0%B6%Ba",
  "MATH_SINGLE_OP_ABSOLUTE": "නිරපේක්ෂ",
  "MATH_SINGLE_OP_ROOT": "වර්ග මූලය",
  "MATH_SINGLE_TOOLTIP_ABS": "අගයක පුර්ණ අගය Return කිරීම.",
  "MATH_SINGLE_TOOLTIP_EXP": "සංඛ්‍යාවක e හි බලය රිටන් කරන්න.",
  "MATH_SINGLE_TOOLTIP_LN": "සංඛ්‍යාවක තාත්වික ලඝුගණකය රිටන් කරන්න.",
  "MATH_SINGLE_TOOLTIP_LOG10": "සංඛ්‍යාවක 10යේ ලඝුගණකය රිටන් කරන්න.",
  "MATH_SINGLE_TOOLTIP_NEG": "සංඛ්‍යාවක නිශේධනය රිටන් කරන්න.",
  "MATH_SINGLE_TOOLTIP_POW10": "සංඛ්‍යාවක 10 වැනි බලය රිටන් කරන්න.",
  "MATH_SINGLE_TOOLTIP_ROOT": "අගයක වර්ගමුලය Return කිරීම.",
  "MATH_SUBTRACTION_SYMBOL": "-",
  "MATH_TRIG_ACOS": "ප්‍රතිලෝම කෝසයිනය",
  "MATH_TRIG_ASIN": "ප්‍රතිලෝම සයිනය",
  "MATH_TRIG_ATAN": "ප්‍රතිලෝම ටැන්ජනය",
  "MATH_TRIG_COS": "කොසයිනය",
  "MATH_TRIG_HELPURL": "http://en.wikipedia.org/wiki/Trigonometric_functions",
  "MATH_TRIG_SIN": "සයිනය",
  "MATH_TRIG_TAN": "ටැංජනය",
  "MATH_TRIG_TOOLTIP_ACOS": "සංඛ්‍යාවක චාප කෝසයිනය රිටන් කරන්න.",
  "MATH_TRIG_TOOLTIP_ASIN": "සංඛ්‍යාවක චාප සයිනය රිටන් කරන්න.",
  "MATH_TRIG_TOOLTIP_ATAN": "සංඛ්‍යාවක චාප ටැංජනය රිටන් කරන්න.",
  "MATH_TRIG_TOOLTIP_COS": "කෝණයක කෝසයින අගය අංශක වලින් ලබා දෙන්න(රේඩියන් වලින් නොවේ).",
  "MATH_TRIG_TOOLTIP_SIN": "කෝණයක සයින අගය අංශක වලින් ලබා දෙන්න(රේඩියන් වලින් නොවේ).",
  "MATH_TRIG_TOOLTIP_TAN": "කෝණයක ටැංජන අගය අංශක වලින් ලබා දෙන්න(රේඩියන් වලින් නොවේ).",
  "NEW_VARIABLE": "නව විචල්‍යය...",
  "NEW_VARIABLE_TITLE": "නව විචල්‍යය නාමය:",
  "ORDINAL_NUMBER_SUFFIX": "",
  "PROCEDURES_BEFORE_PARAMS": "සමඟ:",
  "PROCEDURES_CALLNORETURN_CALL": "",
  "PROCEDURES_CALLNORETURN_HELPURL": "http://en.wikipedia.org/wiki/Procedure_%28computer_science%29",
  "PROCEDURES_CALLNORETURN_TOOLTIP": "පරිශීලකයා අර්ථ දැක්වූ '%1' ශ්‍රිතය ක්‍රියාත්මක කිරීම.",
  "PROCEDURES_CALLRETURN_HELPURL": "http://en.wikipedia.org/wiki/Procedure_%28computer_science%29",
  "PROCEDURES_CALLRETURN_TOOLTIP": "පරිශීලකයා අර්ථ දැක්වූ '%1' ශ්‍රිතය ක්‍රියාත්මක කිරීම සහ එහි ප්‍රතිදානය බාවිතා කිරීම.",
  "PROCEDURES_CREATE_DO": "'%1' තනන්න",
  "PROCEDURES_DEFNORETURN_DO": "",
  "PROCEDURES_DEFNORETURN_HELPURL": "http://en.wikipedia.org/wiki/Procedure_%28computer_science%29",
  "PROCEDURES_DEFNORETURN_PROCEDURE": "යමක් කරන්න",
  "PROCEDURES_DEFNORETURN_TITLE": "වෙත",
  "PROCEDURES_DEFNORETURN_TOOLTIP": "ප්‍රතිදානයක් නොමැති ශ්‍රිතයක් නිර්මාණය කිරීම.",
  "PROCEDURES_DEFRETURN_DO": "",
  "PROCEDURES_DEFRETURN_HELPURL": "http://en.wikipedia.org/wiki/Procedure_%28computer_science%29",
  "PROCEDURES_DEFRETURN_PROCEDURE": "යමක් කරන්න",
  "PROCEDURES_DEFRETURN_TITLE": "වෙත",
  "PROCEDURES_DEFRETURN_RETURN": "return",
  "PROCEDURES_DEFRETURN_TOOLTIP": "ප්‍රතිදානයක් සහිත ශ්‍රිතයක් නිර්මාණය කිරීම.",
  "PROCEDURES_DEF_DUPLICATE_WARNING": "අවවාදයි: මෙම ශ්‍රිතයේ පරාමිතීන් අනු පිටපත් වී ඇත.",
  "PROCEDURES_HIGHLIGHT_DEF": "ශ්‍රිතයේ අර්ථ දැක්වීම ඉස්මතු කිරීම",
  "PROCEDURES_IFRETURN_TOOLTIP": "යම් අගයක් සත්‍ය නම් දෙවන අගයක් Return කරන්න.",
  "PROCEDURES_IFRETURN_WARNING": "අවවාදයයි: මේ බ්ලොක් එක ශ්‍රිතයේ අර්තදැක්වීම තුල පමණක් භාවිතා කරන්න.",
  "PROCEDURES_MUTATORARG_TITLE": "ආදාන නාමය:",
  "PROCEDURES_MUTATORCONTAINER_TITLE": "ආදාන",
  "REMOVE_COMMENT": "අදහස ඉවත් කරන්න",
  "RENAME_ALL": "Rename all %1",
  "RENAME_PARAMETER": "පරාමිතිය නැවත නම් කරන්න...",
  "RENAME_PARAMETER_TITLE": "සියලු '%1' පරාමිති නැවත නම් කරන්න:",
  "RENAME_THIS": "Rename this %1",
  "RENAME_VARIABLE": "විචල්‍යය නැවත නම් කරන්න...",
  "RENAME_VARIABLE_TITLE": "සියලු '%1' විචල්‍යයන් නැවත නම් කරන්න:",
  "TEXT_APPEND_APPENDTEXT": "වගන්තිය අමුණන්න",
  "TEXT_APPEND_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Text_modification",
  "TEXT_APPEND_TO": "වෙත",
  "TEXT_APPEND_TOOLTIP": "'%1' විචල්‍යයට යම්කිසි වගන්තියක් අමුණන්න.",
  "TEXT_CHANGECASE_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Adjusting_text_case",
  "TEXT_CHANGECASE_OPERATOR_LOWERCASE": "කුඩා අකුරු සඳහා",
  "TEXT_CHANGECASE_OPERATOR_TITLECASE": "to Title Case",
  "TEXT_CHANGECASE_OPERATOR_UPPERCASE": "කැපිටල් අකුරු සඳහා",
  "TEXT_CHANGECASE_TOOLTIP": "වාක්‍යයේ පිටපතක් වෙනත් ආකාරයකින් රිටන් කරන්න.",
  "TEXT_CHARAT_FIRST": "පළමු අකුර ලබාගන්න",
  "TEXT_CHARAT_FROM_END": "# අකුර අවසානයෙන් ලබා ගන්න",
  "TEXT_CHARAT_FROM_START": "# අකුර ලබා ගන්න",
  "TEXT_CHARAT_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Extracting_text",
  "TEXT_CHARAT_INPUT_INTEXT": "වාක්‍යය තුල",
  "TEXT_CHARAT_LAST": "අවසන් අකුර ලබා ගන්න",
  "TEXT_CHARAT_RANDOM": "අහඹු අකුරක් ලබා ගන්න",
  "TEXT_CHARAT_TAIL": "",
  "TEXT_CHARAT_TOOLTIP": "නියම වශයෙන් සඳහන් ස්ථානයේ ඇති අකුර return කරයි.",
  "TEXT_CREATE_JOIN_ITEM_TOOLTIP": "අයිතමය පාඨයට එකතු කරන්න.",
  "TEXT_CREATE_JOIN_TITLE_JOIN": "සම්බන්ධ කරන්න",
  "TEXT_CREATE_JOIN_TOOLTIP": "පාඨ කොටස නැවත හැඩගැස්වීම සඳහා මෙම කාණ්ඩය එකතු කරන්න, ඉවත් කරන්න හෝ නැවත පෙළගස්වන්න.",
  "TEXT_GET_SUBSTRING_END_FROM_END": "අවසානයේ සිට # අක්ෂරය දක්වා",
  "TEXT_GET_SUBSTRING_END_FROM_START": "# අක්ෂරය දක්වා",
  "TEXT_GET_SUBSTRING_END_LAST": "අවසන් අකුරට",
  "TEXT_GET_SUBSTRING_HELPURL": "http://code.google.com/p/blockly/wiki/Text#Extracting_a_region_of_text",
  "TEXT_GET_SUBSTRING_INPUT_IN_TEXT": "වාක්‍යය තුල",
  "TEXT_GET_SUBSTRING_START_FIRST": "පළමු අකුරෙන් අනුඛණ්ඩනය කරන්න",
  "TEXT_GET_SUBSTRING_START_FROM_END": "අවසාන # අකුරෙන් අනුඛණ්ඩනය කරන්න",
  "TEXT_GET_SUBSTRING_START_FROM_START": "# අකුරෙන් අනුඛණ්ඩනය කරන්න,",
  "TEXT_GET_SUBSTRING_TAIL": "",
  "TEXT_GET_SUBSTRING_TOOLTIP": "පෙළහි නිශ්චිත කොටසක් return කරන්න.",
  "TEXT_INDEXOF_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Finding_text",
  "TEXT_INDEXOF_INPUT_INTEXT": "වාක්‍යය තුල",
  "TEXT_INDEXOF_OPERATOR_FIRST": "වාක්‍යයේ පළමු සිද්ධිය සොයන්න",
  "TEXT_INDEXOF_OPERATOR_LAST": "වාක්‍යයේ අවසාන සිද්ධිය සොයන්න",
  "TEXT_INDEXOF_TAIL": "",
  "TEXT_INDEXOF_TOOLTIP": "දෙවන පෙල පළමු පෙලහි අවසන් / පළමු සිදුවීමේ index එක return කරන්න. පෙළ සොයාගත නොහැකි නම් 0 return කරන්න.",
  "TEXT_ISEMPTY_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Checking_for_empty_text",
  "TEXT_ISEMPTY_TITLE": "%1 හිස්",
  "TEXT_ISEMPTY_TOOLTIP": "සපයා ඇති පෙළ හිස් නම් සත්‍යය ලෙස return කරන්න.",
  "TEXT_JOIN_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Text_creation",
  "TEXT_JOIN_TITLE_CREATEWITH": "වාක්‍යක් තනන්න සමඟ",
  "TEXT_JOIN_TOOLTIP": "ඕනෑම ආයිතම සංඛ්‍යාවක් සන්ධිකරමින් වාඛ්‍ය කණ්ඩයක් තනන්න.",
  "TEXT_LENGTH_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Text_modification",
  "TEXT_LENGTH_TITLE": "%1 හි දිග",
  "TEXT_LENGTH_TOOLTIP": "දෙන ලද වගණ්තියේ ඇති අකුරු සංඛ්‍යාව රිටන් කරන්න (ඉඩ අවකාශ ඇතුලත්ව).",
  "TEXT_PRINT_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Printing_text",
  "TEXT_PRINT_TITLE": "%1 මුද්‍රණය කරන්න",
  "TEXT_PRINT_TOOLTIP": "නිරූපිත වාක්‍ය, සංඛ්‍යාව හෝ අනෙකුත් අගයක් මුද්‍රණය කරන්න.",
  "TEXT_PROMPT_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Getting_input_from_the_user",
  "TEXT_PROMPT_TOOLTIP_NUMBER": "භාවිතා කරන්නා හට සංඛ්‍යාවක් ලබාදීමට පොළබවන්න.",
  "TEXT_PROMPT_TOOLTIP_TEXT": "භාවිතා කරන්නා හට වගන්තියක් ලබාදීමට පොළබවන්න.",
  "TEXT_PROMPT_TYPE_NUMBER": "සංඛ්‍යාවක් සමඟ පණිවිඩයක් ලබාදීමට පොළබවන්න",
  "TEXT_PROMPT_TYPE_TEXT": "වගන්තියක් සමඟ පණිවිඩයක් ලබාදීමට පොළබවන්න",
  "TEXT_TEXT_HELPURL": "http://en.wikipedia.org/wiki/String_(computer_science)",
  "TEXT_TEXT_TOOLTIP": "අකුරක්, වචනයක් හෝ වාක්‍යය කණ්ඩයක්.",
  "TEXT_TRIM_HELPURL": "https://code.google.com/p/blockly/wiki/Text#Trimming_%28removing%29_spaces",
  "TEXT_TRIM_OPERATOR_BOTH": "දෙපසින්ම ඉඩ අවකාශය කපාහරින්න",
  "TEXT_TRIM_OPERATOR_LEFT": "වම්පසින් ඉඩ අවකාශය කපාහරින්න",
  "TEXT_TRIM_OPERATOR_RIGHT": "දකුණුපසින් ඉඩ අවකාශය කපාහරින්න",
  "TEXT_TRIM_TOOLTIP": "දෙපසම හෝ එක් පසක අවකාශ ඉවත් කල පාඨයේ පිටපතක් return කරන්න.",
  "UNUSED_CODE": "භාවිතා නොකල කේත ",
  "VARIABLE": "variable",
  "VARIABLES_DEFAULT_NAME": "අයිතමය",
  "VARIABLES_GET_CREATE_SET": "'set %1' නිර්මාණය කරන්න",
  "VARIABLES_GET_HELPURL": "http://code.google.com/p/blockly/wiki/Variables#Get",
  "VARIABLES_GET_TAIL": "",
  "VARIABLES_GET_TITLE": "",
  "VARIABLES_GET_TOOLTIP": "මෙම විචල්‍යයේ අගය return කරයි.",
  "VARIABLES_SET_CREATE_GET": "'ge%1' තනන්න",
  "VARIABLES_SET_HELPURL": "http://code.google.com/p/blockly/wiki/Variables#Set",
  "VARIABLES_SET_TAIL": "වෙත",
  "VARIABLES_SET_TITLE": "සකසන්න",
  "VARIABLES_SET_TOOLTIP": "ආදානයට සමාන වන පරිදි මෙම විචල්‍යය ගලපන්න."
}